• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොගින් ට්‍රැක් 25ක් හැදුවා! මිලියන 1263ක් වියදම් කළා! දැන් ඉතින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරමු! ප්‍රසන්න රණතුංග වැඩට බහී!

January 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මංතීරු ඉදිකර තිබේ.

2021 වසරේ ඇවිදින මංතීරු 30 ක් ස්ථාපනය කිරීම සදහා ස්ථාන හදුනාගත් අතර ඉන් 25 ක වැඩ ආරම්භ කෙරිණ. පසුගිය දෙසැම්බර් 25 වන දිනට එම මංතීරු සියල්ල ඉදිකර අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකිව තිබේ. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1,263 කි.

කැස්බෑව, බලංගොඩ, අම්පාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගම්පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව, ඉංගිරිය, මඩකලපුව, කඹුරුගමුව, නුවරඑළිය, යක්කල, යාපනය, පේදුරුතුඩුව යන ප්‍රදේශ වල මෙම මංතීරු ඉදිකර තිබේ.

යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඉදිකර ඇති මංතීරුව නම්කරු ඇත්තේ  ‘විකුම් උයන’ නමිනි. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65 කි. මෙහි වාහන 30 ක් පමණ නතර කළ හැකි රථ ගාලක්ද ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය ගංවතුර සදහා බලපෑමක් ඇති නොවන ලෙස ඉදිකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව ආයුර්වේද කලාපයක් ස්ථාපනය කිරීමේ අදහසක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට දේශීය වෛද්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවද ඇමතිවරයා කියයි.

මේ අතර රාගම, පේරලන්ද ඇවිදින මංතීරුවේ 3 වන අදියරේ ඉදිකරීම් කටයුතු මේ වසර තුළ කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

පේරලන්ද ඇවිදින මංතීරුවේ පළමු සහ දෙවන අදියරවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මේ සදහා දැනට වැය කර ඇති මුදල රුපියල් මිලියන 208 කි.  නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 3 වන අදියරේදී මෙහි ළමා උද්‍යානයක්, ආපන ශාලාවක් සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි.

දැනට ඉදිකිරීම් අවසන් කොට ඇති මෙවැනි ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍යය සම්පන්න නිරෝගිමත් පුරවැසියන් සමාජයට බිහි කිරීමේ අරමුණින් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කළ බවයි.

SendShareShare
Previous Post

ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!

Next Post

හිතුමතේම ඇවිදින් හිතුමතේ ජීවත් වී හිතුමතේම නික්ම ගිය හිතුමතේ ජීවිතේ…

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.