• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජී.එල්. ගැන ලක්ෂ්මන් කියපු කතාව (VIDEO)

September 10, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ජී.එල්. ගැන ලක්ෂ්මන් කියපු කතාව (VIDEO)
Share on WhatsAppShare on Facebook

මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය තවමත් පහව ගොස් නැත.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ෆොන්ස‌ේකා මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එදා රාජපක්ෂ ආණ්ඩුව 2010 වසරේදී කටයුතු කළ අවස්ථාවේදී ජී. එල්. පීරිස් මහතා එය සාධාරණීකරණය කරමින් දැක්වූ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

ඒ මෙසේය.

ගරු කථානායකතුමනි මහාධිකරණයේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙක් අද ඔබතුමා ඉදිරියේ දිවුරුම් දෙන්න උත්සාහ කෙරුවා. කථානායකතුමනි, 2010 වර්ෂයේදී මෙවැනිම සිද්ධියකට පූර්වාදර්ශයක් තියනවා. එදා අපි සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්නන්න උත්සාහ කරපු අවස්ථාවේ එදා ආණ්ඩුව වෙනුවෙන් ජී.එල් පීරිස් මැතිතුමා කථා කරලා කිවුවා ඔබතුමාට ඒ පිළිබදව අභිමතයක් නෑ කියලා.

එදා ජී.එල් පීරිස් මැතිතුමා වැඩිදුරටත් කිවුවා 89 වගන්තිය අනුව මහාධිකරණය විසින් නඩු තීන්දුවක් දුන් විගස මන්ත්‍රීවරයකුගේ ආසනය අහිමි වෙනවා කියලා. ඒ විතරක් නෙවේ මරණ දණ්ඩනයකට යටත් වුනාම කථානායකතුමාට අභිමතයක් නෑ ඒ තැනැත්තා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පිලිගන්න.

ඒ විතරක් නෙවෙයි. එදා තවදුරටත් ජී.එල් පීරිස් මැතිතුමා කිව්වා මෙවැනි තත්වයක් පිළිබදව නීතිමය තත්වය පැහැදිලියි කියලා. ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ සම්බන්ධයෙන් සැකයක් ඇති කිරීමේ වුවමනාවක් නැතැයි කීවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන වගන්තියේ ඒ පිළිබද පැහැදිලිවම සටහන් වන බව එදා එතුමා කීවා.

තවද, 89 වන වගන්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නුසුදුසුකම් යටතේ මහාධිකරණය විසින් තීරණයක් දුන් වහාම ඉබේම මන්ත්‍රීධූරය අහිමි වන බවත්, මේ පිළිබදව කථානායකවරයාටවත් තීරණයක් ගන්න බෑ.

ගරු කථානායකතුමනි එදා ජී.එල් පීරිස් මැතිතුමා කිවුව දේ හරිනම් අද ඔබතුමාට කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් වරයාට කියන්න මැතිවරණ කොමිෂමට ලියමනක් ලියලා ඔහුගේ මන්ත්‍රී ආසනය අහිමි කර ඇති බව දන්වා සිටීමයි. නමුත් පාර්ලිමේන්තුවේ මහලේකම් කරේ මොකක්ද ? නීතිඥ මහත්මයකුගේ මාර්ගයෙන් මෙතුමාව පාර්ලිමේන්තුවට කැදවන්න කියලා , කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා අපක්‍ෂපාතී විය යුතුයි.

SendShareShare
Previous Post

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මහින්ද දුන් නියෝගය

Next Post

STF එකට එරෙහිව කංජිපානී-තාරක-පොඩි ලැසී- වෙලේසුදා බඩගින්නේ

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.