ජාතිවාදීන් සිංහල ජනතාව අතර පමණක් නොව මුස්ලිම් ජනතාව අතරද සිටින බව වයඹ මහඇමැති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අසාද් සාලි, මුජිබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් වැන්නවුන්ද කතා කරන්නේ ජාතිවාදය බවකි.
සිංහල බෞද්ධ ජනතාව ජාතිවාදී නැති බවත්, ජාතිවාදී වී ඇත්තේ අපේම මිනිසුන් බවත් මුසම්මිල් මහතා එහිදී පෙන්වා දුන්නේය.










