• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ කරපු වැඩෙන් දේවානිට ෆොටෝ ගැහිල්ල එපා වෙයි

April 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජවිපෙ කරපු වැඩෙන් දේවානිට ෆොටෝ ගැහිල්ල එපා වෙයි
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කර ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවත් ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක සඳහන් කර සිටී.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව පෙන්වා දෙයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.

ඒ පිළිබඳව ඇයගේ මුහුණු පොතේ තබා ඇති සටහන මෙසේය.

නීති සහය ලබාදෙන බව පවසමින් පැමිණ මා සමග ගත් ඡායාරූපය අවභාවිතා කළ නිරූපමා සේරසිංහ (ජාතික ජන බලවේගයේ) මහත්මියගේ සිදුවීමෙන් පසු මින් ඉදිරියට කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් මා වළකින බව කණගාටුවෙන් දැනුම් දෙමි. මා කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට යම්කිසි පක්ෂයක් හෝ පුද්ගලයෙකු උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකිමි. මේ සිදුවීම සම්බන්ධව මගේ දැඩි පිළිකුල සහ අප්‍රසාදය ප්‍රකාශ කරමි.

SendShareShare
Previous Post

ධම්මික පැණිය ඉවරයි: හදන එක සදහටම නවත්වයි

Next Post

රටින් ගේන බඩු වර්ග 4700ක් කිසිම පරීක්ෂාවක් නෑ: ඇමැතිගෙන් විශේෂ හෙළිදරව්වක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper