කොළඹ 7 ප්‍රදේශයේ ඇති ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් ‘ජාල් සැලූන්’ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.
සමාජ මාධ්‍යවල වපුරා ඇති පුවත්වලින් නිතරම පෙන්වා දී ඇත්තේ මෙම සැලූනය ඇති ඉඩම ප්‍රේමදාස මහත්මිය විසින් බලෙන් අත්පත් කොටගෙන සිටින බවකි.
මෙහි ඇත්ත කතාව කුමක්ද?
මේ ජනාධිපති නීතීඥ කාසිම් මහතා ඒ පිළිබදව කරන විශේෂ අනාවරණයකි.










