මැතිවරණය සැලසුම් කළ ආකාරයට පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන් තීන්දුවත් සමග දහස් ගණනක ජනතාවක් මහරගම නගරයට රැගෙන ඒමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ වනවිට සූදානමින් සිටින බව වාර්තා වේ.
ADVERTISEMENT
ඒ අද පස්වරුවේ මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙන ජයග්‍රාහී සජබ රැස්වීමටය.
මෙම රැස්වීම සංවිධාන කරනු ලබන්නේ මරික්කාර් මන්ත්‍රීවරයා විසිනි.