• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපානය-ෆින්ලන්තය-බොර්නියෝ- තායිලන්තය-පිලිපීනය-කොස්ටාරිකාව-නවසීලන්තය-ජෝර්ජියාව පරද්දා ලංකාව උඩටම එයි! I Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සංචාරක ගමනාන්ත පිළිබඳ ප්‍රසිද්ධ Flash Pack web අඩවිය 2025 වසර සඳහා නිකුත් කර ඇති ලෝකයේ වඩාත් ජනප්‍රිය තනි සංචාරක (Solo Travel) ගමනාන්ත අතර ප්‍රථම ස්ථානය ලෙසට ශ්‍රී ලංකාව නම් කර තිබේ.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ සංස්කෘතික අත්දැකීම්, සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන් සහ දර්ශනීය තේ වතු ද මනස්කාන්ත සදාහරිත වනාන්තර සංචාරකයින්ගේ මනදොල පිනවීමට සමත්වී ඇත.

එම වෙබ් අඩවියට අනුව 2024 වර්ෂයේදී සිව්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වසරේදී වඩාත් ජනප්‍රිය තනි සංචාරක ගමනාන්තය ලෙසට නම් කර තිබේ. 

තනි සංචාරක ව්‍යාපාරයේ පරිණත වෙළඳපොළක් පිළිබිඹු කරමින් Covid-19 වසංගතයෙන් පසු Flash Pack web අඩවිය සමග එක් වන තනි සංචාරකයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 36 සිට 39 දක්වා වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙන්නේය.

Flash Pack හි 2025 සඳහා වෙන් කර ඇති ජනප්‍රියමතම සංචාර ගමනාන්ත 10 අතර පිළිවෙලින් ශ්‍රී ලංකාව, ජපානය , ෆින්ලන්තය , බොර්නියෝ, තායිලන්තය , පිලිපීනය , කොස්ටාරිකාව , නවසීලන්තය , ජෝර්ජියාව සහ ගෝතමාලාව රැඳී සිටී.

SendShareShare
Previous Post

තුන්වන සමාලේචනය සාර්ථකව අවසන්! අද IMF එක විශේෂ මාධ්‍ය හමුවක! නිල නිවේදනයකුත් එනවා!  I Sri Lanka Latest News

Next Post

IMF එක සජිත් හමුවෙයි! දැන් තියෙන්නේ ජනවරමකින් ආ රජයක්! ජනවරමක් නොතිබූ රනිල්ගේ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම වෙනස් කරන්න! සජිත් IMF ප්‍රධානීන්ගේ මුහුණටම කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper