ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් පියවීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් ට්‍රිලියන 1.3ක අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ඒ පාර්ලිමේන්තුවේ පැවති දින දෙකක විවාදයකින් අනතුරුවය.