කොරෝනා වෛරසය ආසන්න වීම නිසා මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු රෝහල් ගත කර තිබේ.
මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට ඇතිවූ උණ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත.
එහි දී සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත යැයි හෙළි වී තිබේ.
මේ හේතුවෙන් ඔහු සමග රූගත කිරීමට සහභාගි වූ කණ්ඩායම සහ ඔහු නැවතී සිටි හෝටලයේ සේවකයන්ද නිරෝධනයට යොමු කර තිබේ.
අදාල රංගන ශිල්පියාගේ පියාද මෙරට ප‍්‍රවීණ රංගන ශිල්පියෙකි.










