නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ආරම්භකර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම වැඩසටහන ආරම්භ කෙරුණි.
මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
වැඩසටහන සංඛේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වනපරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරුණි.










