අද වනවිට රට ඇතුළේ සිදුවන වන විනාශය සහ සතාසීපාවන්ගේ උරුම භූමිය විනාශ වන මොහොතක හදවතට එකගව අලුත් අවුරුද්දට සුබ පැතිය නොහැකි බව පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වසරේ හෝ පරිසරය සුරැකීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවකි.

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.