ADVERTISEMENT
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවය.