”ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාද වැළලීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු” මැයෙන් ලංකාවේ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඉතාලියේ මිලානෝ නගරයේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ නවසීලන්තයේඋද්ඝෝෂණ පවත්වා තිබෙනවා.
ඊට විශාල ජනතා සහභාගීත්වයක් තිබූ බවයි වාර්තා වන්නේ.
මේ නවසීලන්තේ!
මෙල්බර්න් විරෝධය!