ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් නොමැති බව කී මුදල් අමාත්‍යංශ ලේකම් සහ මුද්‍රණාලයාධිපතිනිය එක්ව විශාල මුදලක් වැය කරමින් ජනරජ පෙරහැරේ ආරාධනා පත්‍ර මුද්‍රණය කොට ඇති බව සජබ ආසන සංවිධායක අනුරාධ විමලරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වඩා පෙරහැරේ ආරාධනා පත්‍ර මුද්‍රණය කිරීම මෙම රාජ්‍ය සේවකයන් දෙදෙනාටම අත්‍යවශ්‍ය එකක් වී ඇති බවකි.