ආණ්ඩුවේ අසාමාන්‍ය විදුලි බිල ඉහළ දැමීම මුල්කරගෙන අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආගමික නායකයන් සහ සිවිල් සමාජ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
එහිදී විපක්ෂනායකවරයා අවධාරණය කොට තිබුණේ ඊට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට පක්ෂය තීරණය තර ඇති බවකි.