ආණ්ඩුව ගෙන ආ අසාධාරණ බදු පනතට එරෙහිව ලබන 30 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකිරීමට වරාය වෘත්තීය සමිති තීරණය කොට ඇත.
එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ 30 වනදා වනවිට විසදුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ඉන් අනතුරුව දැවැන්ත වැඩ වර්ජනයකට යාමට වරාය වෘත්තීය සමිති තීරණය කොට ඇති බවකි.










