• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල්දාන්න හපුහින්න ගහපු ලියුම ඇදලා සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! හපුහින්නට ලොකුම දෙන්නා කතා කරලා කොමිසමට යන්න එපා කියලා! අගමැති කලබල වෙයි! කෝ බොරලුගොඩ සිංහයා? කෝ තමුන්නාන්සේගේ අභිමානය? කෝ කෂේරුකාව? කෝ පෞරුෂය? ඔබතුමා පියන් කෙනෙක්! මගේ තාත්තා අගමැති පියන් වුණාට වැඩ ‌කළේ ජනාධිපති කෙනෙක් වගේ! ඔබතුමා වගේ සෙරෙප්පු සුප් බොන්න ගියේ නෑ! දිනේෂ්ටත් පලු පැලෙන්න ගහයි! VIDEO

January 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්දෙ කල්දාන්න හපුහින්න ගහපු ලියුම ඇදලා සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! හපුහින්නට ලොකුම දෙන්නා කතා කරලා කොමිසමට යන්න එපා කියලා! අගමැති කලබල වෙයි! කෝ බොරලුගොඩ සිංහයා? කෝ තමුන්නාන්සේගේ අභිමානය? කෝ කෂේරුකාව? කෝ පෞරුෂය? ඔබතුමා පියන් කෙනෙක්! මගේ තාත්තා අගමැති පියන් වුණාට වැඩ ‌කළේ ජනාධිපති කෙනෙක් වගේ! ඔබතුමා වගේ සෙරෙප්පු සුප් බොන්න ගියේ නෑ! දිනේෂ්ටත් පලු පැලෙන්න ගහයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව ඇප තැන්පත් බාර නොගන්නා ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් හරහා දැන්වීම මගින් ඔහු දැන දැනම ව්‍යවස්ථාවේ 104 වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්,කැබිනට් මණ්ඩලය මෙවැනි තීන්දුවක් ගත්තාද යන්න පිළිබඳව වහා හෙළිදරව් කළ යුතු බවත්, මේ අන්තනෝමතික ලිපිය යැවූ ලේකම්වරයා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද යන්න ගැන පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැතිවරණය නොපැවැත්වීමට අනුබල දෙමින් මෙවැනි ලිපියක් යැවීම සහ ඊට පෙළඹවීම බරපතළ වරදක් බව පැවසූ විපක්ෂ නායකතුමා මෙහි සත්‍ය තත්ත්වය රටට හෙළිදරව් විය යුතු බවද පැවසීය.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් සංවාදයක් සිදු වූ අතර අගමැතිවරයා අද වන විට පියන් කෙනෙකුගේ තත්ත්වයට පත්ව ඇතැයි විපක්ෂ නායකතුමා පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ අගමැතිවරයා පවසා සිටියේ අගමැතිවරයා පියෙන් කෙනකු බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියා විසින් බවය.

ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ එදා ප්‍රේමදාස මහතා පියන් තනතුරක් වැනි අගමැති තනතුරේ හිදිමින් ජනාධිපතිවරයෙකුගේ වැඩ කළ බවය.බොරළුගොඩ සිංහයා අද පත්ව ඇති තත්වය පිළිබඳව තමන් කණගාටුවන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

අභිරහස් මරණ රැල්ල භයානක තැනකට යයි! මහනුවර ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියකු අත පය ගැට ගසා ඉස්කෝලෙ ඇතුළෙදිම මරා දාලා!

Next Post

කුරුඳුවත්තේ රේස් කෝස් එක ගාව බෙල්ල කපලා මරපු තරුණියකගේ මළසිරුරක් අද දවල් හමුවෙයි! උදේ මහනුවර ඉස්කෝලයක් ඇතුළෙදිත් අතපය ගැට ගහපු මළසිරුරක් හමුවුණා! මොකද්ද මේ රටට වෙන්නේ? කව්ද මෙහෙම බයක්හැකක් නැතිව මිනීමරන්නේ? කෝ ආරක්ෂාව?

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper