මැතිවරණයට වියදම් වන රුපියල් බිලියන 10 සොයා ගත හැකි ක්‍රමය පිළිබදව විපක්ෂ දේශපාලන නියෝජිතයන් අදහස් දක්වා තිබිණ. ඔවුන් පෙන්වා දී තිබුණේ බැදුම්කර වංචාව, සීනි බදු වංචාව, පොල්තෙල් වංචාව, පොහොර වංචාව හරහා අහිමි වූ මුදල් ගත හැකි නම් එම මුදල් පහසුවෙන් සොයා ගත හැකි බවකි.