• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙට මුදල් නොදීම දිගුකාලීන විපාක ඇති කරන අසාධාරණ අත්තනෝමතික ක්‍රියාවක්! නිදහස් දා මහා ප්‍රසංග තියන්න සල්ලි වෙන් කළ ආණ්ඩුවකට ඡන්දෙට සල්ලි නොදී සිටින්න සදාචාරාත්මක අයිතියක් නෑ! ලංකා සභාවත් විරෝධය පළ කරයි!

February 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
9 දා අරගලයට ලංකා පල්ලියේත් සහාය! වහාම ජනාධිපති-අගමැති ඉවත් වෙන්න! රට බංකොලොත් කිරීමේ වගකීම ජනාධිපති පෞද්ගලිකවම බාරගත යුතුයි! නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බාහිර ණය හිමියන්ට ණය පැහැර හරිමින් බාහිර ලෝකයට වගකීම පැහැර ඇති රජයක් මැතිවරණයක් පැවැත්වීමට අරමුදලක් නොමැති යැයි ප්‍රකාශ කරන්නේ නම් එවැනි රජයකට තව දුරටත් බලයේ රැදී සිටීමට නෛතික බලයක් නොමැති බව කියන ‘ලංකා සභාව’ පාර්ලිමේන්තුව සම්මත කළ අයවැය අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලුම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය සම්පත් සැපයීමට කඩිනමින් කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද සදහන් කරයි.

නියමිත කාලයේදී නියෝජිතයන් පත්කරගැනීමට පුරවැසියන්ට අවස්ථාව දීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ලක්‍ෂණය බවත් ජනතාවගේ එම අවස්ථාව පැහැර හැරීමෙන් ඒකාධිපතිත්වයට යටත්ව ඇති යැයි සනාථ වන බවත් ‘ලංකා සභාව’ කියයි.

විරෝධතා විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර සමඟ දහස් ගණන් පොලිස් නිලධාරීන් යෙදවීම විසඳුම නොවන බව කියන ‘ලංකා සභාව’ අවධාරණය කරන්නේ යථාර්ථයට අන්ධව බලයේ සිටින තෙක් රජයට ආර්ථික ව්‍යාකූලත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය අංශවල සහයෝගය ලබාගත නොහැකි බවත්ය.

ඉදිරියේ ඇති වන දේශපාලනික සහ ආර්ථිකමය අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය වන්නේ රටෙහි එකමුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදය බවත් එම සභාව වැඩි දුටත් සඳහන් කරයි.

ලංකා සභාවේ සභාපති කොළඹ රදගුරුහිමි දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල පාලක රදගුරු ජනරාල් හිමි කීර්තිසිරි ප්‍රනාන්දු යන පියතුමන්ලා මෙම නිවේදනයට අස්සන් තබා තිබේ.  

SendShareShare
Previous Post

ෆවුසිට ඇප ‌ලැබෙයි!

Next Post

උතුරෙන් නොනවතින රැල්ලක්! සජිත් ප්‍රභාකරන්ගේ බළකොටුවට ඇතුලු වෙයි! ඔඩ්ඩුසුඩ්ඩාන් රැලියටත් මහා සෙනගක්! මෙතනින් බලන්න! LIVE VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.