මැතිවරණ වියදම් සීමා කිරීමේ වගන්ති ඇතුළත් යෝජනාවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මැතවරණ වියදම් නියාමනය කිරීම යනුවෙන් මෙම යෝජනාව නම් කොට තිබේ.
කෙසේවෙතත් විපක්ෂය මීට පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා තිබුණේ ආණ්ඩුව විවිධ උපක්‍රම හරහා මැකිවරණ කල්දැමීමට සැලසුම් කරන බවකි.
එම ගැසට් පත්‍රය පහත පළවේ.
file:///C:/Users/PC/Downloads/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%20%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%20%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD.pdf










