ජනතා විමුක්ති පෙරමුණ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විවිධ චෝදනා එල්ල කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
බටහිර කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.










