• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චූලා කට අරී! හිටපු රූ රැජිනියන්ගේත් රෙදි ගලවයි!! (VIDEO)

April 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
චූලා කට අරී! හිටපු රූ රැජිනියන්ගේත් රෙදි ගලවයි!! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කිරුළක් දිනු කිසිවෙකු මෙරටට සේවයක් නොකළ බවත්, යළිත් වරක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගය පැවැත්විය යුතු බවත් ජනප්‍රිය නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍රන් ප්‍රකාශ කර සිටියාය.

තමන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ දී එහි ඇතිව තිබු තත්ත්වය සම්බන්ධයෙන් හඬක් නැගු බවත් එය කිසිවෙකුත් කන් නොදුන් බවත් යුටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර සිටියාය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී තමන් බිමත්ව සිටිය බවට එල්ලවූ චෝදනාව අසත්‍ය බවද ඇය මෙහිදී සඳහන් කර සිටියාය.

නෙළුම් පොකුණ රංග ශාලාවට හානි සිදුව ඇති බවට සිදුකරන ලද චෝදනා සියල්ලම ප්‍රතිකෙෂ්ප කරනු ලැබූ චූලා නෙළුම් පොකුණ වැනි ස්ථානයක චන්දිමාල් ජයසිංහට මෙම තරගාවලිය පැවැත්වීමට අවස්ථාව ලැබුනේ කැරලොයින් ජුරි නිසා බවද ප්‍රකාශ කළාය.

චන්දිමාල් ජයසිංහ වැනි අයෙකු සමග මෙවැනි තරගාවලියක් පැවැත්වීමට තරම් ඔහුට දැනුමක් නොතිබූ බවත් කේෂ්ත්‍රයේ බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් චෝදනා කර සිටි බවත් ඇය කියා සිටියාය.

SendShareShare
Previous Post

රන්ජන්ගේ ආරාධනය නාමල් පිළිගනී: හිරගෙදරට බලන්න යයි

Next Post

සටන දකුණට හැරෙයි: විජේ වෙනුවෙන් මර්වින් පෙරට! (VIDEO)

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper