චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීම සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මෙහිදී ජනාධිපතිවරයා කී ඇතැම් කරුණු සම්බන්ධයෙන් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරද්දී අලුත්ගමගේ මහතා ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමග මෙම වචන හුවමාරුව සිදුවිය.










