කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බරපතළ මූල්‍ය අර්බූදයන්ට ලක්ව සිටින රටවල් 77කට ණය සහන ලබා දීමට චීනය පියවර ගෙන ඇත.
ඒ අනුව නිශ්චිත කාලයකට ණය වාරික ලබා ගැනීම අත්හිටුවීමට චීනය තීන්දු කර තිබේ.
ශ්‍රී ලංකාවද මේ වනවිට චීන රජය වෙත ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් සහන කාලයක් ලබා ගැනීම සාකච්ජා ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.