චීනය ඉන්දියාව තබා මෙතෙක් පැරිස් සමාජය හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා එකගතාව පළ කොට නැති බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා කීය.. ඒ මහතා කියා සිටියේ ඒ අනුව ආණ්ඩුව කලින් කී කාලවකවානුවලට මූල්‍ය අරමුදලේ මුදල් නොලැබෙනු ඇති බවකි.