ශ්‍රීලනිපය යළි නිවැරදි මාවතට ගෙන ඒම සදහා නොපසුබටව සටන ආරම්භ කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ෆේස්බුක් පණිවුඩයක් තබමින් සදහන් කර ඇත.
ඇල්පිටියේ ජනතාව ශ්‍රීලනිපයට ජන්ද 5273ක් ලබා දීම පවා විශිෂ්ට ජයග්‍රහණයක් බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිනිය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් පක්ෂය ආරක්ෂ කරගත යුතු බව සිය ෆේස්බුක් පණිවුඩය මගින් පෙන්වා දී ඇත.
එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.











