රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබද විශේෂ සංවාදයක් පැවැත්වීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කොට ඇත.
google meet තාක්ෂණය ඔස්සේ මෙම සංවාදය පැවැත්වීමට හිටපු ජනාධිපතිවරිය කටයුතු කොට තිබේ.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ පිරිසක් මෙම සාකච්ජාවට සම්බන්ධ වී ඇති බව දැනගන්නට ඇත.












