දිනේෂ් ශාෆ්ටර්ගේ හදිසි අභාවය පිළිබඳව ෂාෆ්ටර් පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පවුලේ සාමාජිකයින් මේ හදිසි මරණය වටා ඇති කරුණු අනාවරණය කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවය.
තමන්ගේ හැඟීම් සහ පුද්ගලිකත්වයට මේ මොහොතේ ගරු කර සැබෑ කරුණු සනාථ කර ගැනීමට ඉඩ සලසන ලෙස ෂාෆ්ටර් පවුල මාධ්‍යයෙන් හා මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
— Ramesh Schaffter (@RameshSchaffter) December 16, 2022










