ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා සම්බන්ධයෙන් අති විශේෂ හෙළිදරව්වක් සිරස ප්‍රවෘත්ති විකාශයෙ තුළින් සිදු කෙරණි.
එහිදී ඔවුන් කියා සිටියේ ෂාෆ්ටර් මහතා බැදුම්කර වංචාවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වී සිටි බවය.
එම වංචාවේ විශාල හෙළිදරව් කිහිපයක්ම ඔහු විසින් ජනාධිපති කොමිසම වෙත හෙළිදරව් කර ඇත.










