ඉකුත් ජුලි 03 වැනිදා පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ විසින් මාස 3ක් ඇතුළත රටම දන්නා ප්‍රභූවරයකුගේ මරණයක් සිදුවන බවට සදහන් කළ අනාවැකියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විශේෂ අවධානයක් යොමුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
එකී කාලසීමාව ඇතුළත ලොවම දන්නා දේශපාලන ප්‍රභූවරයකු වූ මංගල සමරවීර මහතා හදිසියේම මියයාම ඊට හේතුව වී තිබේ.
මෙහෙණින් වහන්සේ් මේ බව සදහන් කර තිබුණේ ‘ධනූෂ් ව්ලොග්ස්’ සමග සාකච්ජාවකට එක්වෙමිනි.










