ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵලලාභියෙක් බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දෙවි කෙනෙක් බවත් පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වන ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතා හට බටපොල නගරයේදී දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ඒ බටපොළ ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන්ගෙනි.
එහිදී ඔවුන් සදහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම්බුව විකුණාගෙන කන්න එපා යැයි කියාය.