• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-මහින්ද-බැසිල් වගඋත්තරකරුවන් කරමින් පැවරූ රටේ ආර්ථිකය විනාශ කළ නඩුව විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි!

October 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැතිකමෙන් අයින් වෙන්න -ජනපති!  ඔයාට ඕන නම් මම යන්නම් -අගමැති!  පක්ෂයේ තීන්දුව අද කියන්නම් -බැසිල්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

රටේ සිදුවූ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු සොයා බලා ඊට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය

ආර්ථික අර්බුදයේ සිදු වූ කාල වකවානුවලදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ලිපි හුවමාරු අදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය මහ බැංකු මූල්‍ය මණ්ඩලයට නියම කළේය.

මහාචාර්ය මෙන්ඩිස් මහතා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ බැංකුවේ හිටපු අධිපති වරුන් වන ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් නම්කොට තිබුණි.

මෙම පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ බැංකුවේ හිටපු අධිපති වරුන් වන ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන්ට එරෙහිව පමණක් විභාගයට ගන්නා බව දැනුම් දුන්නේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුර්දු ප්‍රනාන්දු විජිත් මළල්ගොඩ එල්ටීබ් දෙහිදෙණිය සහ බුවනෙක අලුවිහාරෙ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.

රටේ ආර්ථික අර්බුදය සිදු වූ කාල වකවානුවලදී රුපියලේ අගය අවප්‍රමාණය වීම බැඳුම්කරවල මුදල් යෙදවීම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක තබාගැනීමට බලහත්කාරයෙන් කටයු කිරීම  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ලිපි හුවමාරු ආදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.

SendShareShare
Previous Post

විෂය පථයට අදාළ නැති දේවල් විමර්ශනය කරනවා! ගල්අඟුරු ගෙන්වීම ගැන විගණකාධිපති වාර්තා කැඳවනවා! නිලධාරීන්ට දඬුවම් දෙනවා! මන්ත්‍රීවරුන්ට සම්මන්ත්‍රණ තියනවා! වංචා දූෂණ හොයපු හර්ෂට පොහොට්ටුවෙන් බාල්දි පිට බාල්දි පෙරළයි! (VIDEO)

Next Post

ජාතික සභාවේ රටේ ආර්ථිකය හදන අනුකමිටුව මෙන්න!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.