ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ පොලොන්නරුවේ පැවැති රැස්වීම් කිහිපයකට සහභාගී වීමට කටයුතු කළේය.
එහිදී ජනාධිපතිවරයා පොහොට්ටුවේ පොලොන්නරු ප්‍රබලයා වන රොෂාන් රණසිංහ මහතාගේ රැස්වීම් 4කටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංවිධාන කරනු ලැබූ එක් උත්සවයකටත් සහභාගී වීම විශේෂ සිදුවීමකි.











