මහින්ද රාජපක්ෂ මහතා බිල්ලට දී අරගලය නැවැත්විය නොහැකි බවත්, ගෝඨායි පුටුවයි දෙකම ඉවත් වුවහොත් පමණක් අරගලය නවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ගෝඨාභය සමග ඩීල් දැමීමට කවුරුන් හෝ ඉවත් කරන්නේ නම් එය හෙළිදරව් කිරීමට තම පක්ෂය කටයුතු කරන බවකි.










