• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය ඉල්ලා අස්විය යුතුයි! රටම ෆේල්! ආණ්ඩුවට අවුරුදු 5 යන්න බෑ! මහජන්දයක් එනවා! මැතිඇමැතිවරුන්ට ජනතාව ගල්ගසාවි! රාජ්‍ය ඇමැති ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක! (VIDEO)

January 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
දැනීමකුත් නෑ..! හැඟීමකුත් නෑ! කැබිනට් එකම ෆේල්! රාජ්‍ය ඇමැති විදුර කැබිනට්ටුවට හොඳටම නෙළයි!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමේදී කැබිනට් මණ්ඩලයට සුදුස්සන් පත් කළ යුතු බවත්,රජයේ උසස් තනතුරු වලට නිවැරදි රාජ්‍ය නිලධාරීන් පත් කොට කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතුව ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයා යුතු බවත්ය.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමග ආණ්ඩුවට වසර 5 ක නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකි ආණ්ඩුව බිඳ වැටෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන විදුර වික්‍රමනායක මහතා අවුරුදු 5 ට කලින් නැවත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදු වනු ඇතැයි සඳහන් කරයි.

ආන්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය හමුවේ ඉදිරියේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාව ගල් ගසනු ඇතැයි ද ඒ මහතා සඳහන් පැවසීය.

මේ අතර එල් .එන් .ජී සැපයුම සහ එල් .එන් .ජී බලාගාර ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලිකව තමා විරුද්ධ බවත් රාජ්‍ය අමාත්‍ය වික්‍රමනායක මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

SendShareShare
Previous Post

ඇමැතිකම් 10ක් එහෙට මෙහෙට කරන්න යයි! තුනක් ගැලවෙන්නත් ඉඩ තියෙනවා!

Next Post

ජනාධිපති පත්කරපු සභාපතිව ගහලා පන්නන්න ඕනේ! මම බය නෑ! ඕනෙම නම් ඇමැතිකම දාලා යන්න සූදානම්! රාජපක්ෂලා ළඟින්ම හිටපු ඇමැති කෙනෙක් ප්‍රහාරයක් අරඹයි! (VIDEO)

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper