ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
සංස්ථාව සතු ඉඩමක් අනුමැතියකින් තොරව ව්‍යාපාරිකයෙකුට බදු දීම, ගුවන්විදුලි සංස්ථාවේ සංඛ්‍යාත අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශවවලට පැවරිම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇතැයිද දැනගන්නට තිබේ.
සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් වී ඇත්තේ ඊයේ පස්වරුවේ ය.










