රට මේ තරම් විනාශයකට පත්ව තිබියදී ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන්ට සාද පැවැත්වීම සදහා මුදල් කොහෙන්ද යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ තුෂාර ඉදුනිල් මහතා අතර උණුසුම් කතාබහක් මතුවිය.