• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය සැප්තැම්බරයේදී ලන්ඩනයේදී ‘අලිරාජා’ හමුවුණු ‘ප්‍රබල උපදේශක’ සහ ‘බලවත් කාන්තාව’ කව්ද? කතා කළේ ‘ලංකා හොස්පිට්ල්’ ඩීල් එක ගැනද? EXCLUSIVE

March 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගිය සැප්තැම්බරයේදී ලන්ඩනයේදී ‘අලිරාජා’ හමුවුණු ‘ප්‍රබල උපදේශක’ සහ ‘බලවත් කාන්තාව’ කව්ද? කතා කළේ ‘ලංකා හොස්පිට්ල්’ ඩීල් එක ගැනද? EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල උපදේශකවරයකු සහ සුපිරි ජීවිතයක් ගතකරන වී.වී.අයි.පී. පන්නයේ කාන්තාවක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයකු වශයෙන් සැලකෙන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු අලිරාජා සුබාෂ්කරන් මහතා මුණගැසී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව අනාවරණ වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම හමුවේදී සාකච්ඡා කොට ඇත්තේ ලංකා හොස්පිට්ල් ආයතනය විකිණීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ගනුදෙනුව පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බවත්, එහි ඉදිරි කටයුතු සැලසුම් කරගැනීම සඳහා ඒ දිනවලම ලන්ඩනයට පැමිණ සිටි ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් සමග තවත් සුපිරි හමුවක් සංවිධාන වී ඇති බවත් දැනගන්නට තිබේ.

මෙම සාකච්ඡා වටය සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඇත්තේ ආණ්ඩුවේ ඉහළ උපදේශක තනතුරක් දරන පුද්ගලයා සමග අති සමීප සම්බන්ධයක් පවත්වාගෙන යන මෙම සුපිරි කාන්තාව විසින් බව පැවසේ.

මොවුන් දෙදෙනා විවාහ වී නොසිටියද, එක නිවෙසක එකට (ලිවින් ටුගෙදර්) ජීවත් වන බව දැනගන්නට තිබේ. එමෙන්ම මෙම කාන්තාව බිලියන ගණනින් සිදුකෙරෙන ගනුදෙනුවල අතරමැදියකු වශයෙන් කටයුතු කරන්නියක වශයෙන්ද ප්‍රකටය.

ඒ අනුව ඔවුන් දෙදෙනා ලන්ඩනයේ ගතකළ කෙටි කාලය තුළ අතිසුඛෝපභෝගී හෝටල්වල නැවතී සිට ඇති අතර, ගමන් බිමන් ගොස් ඇත්තේ රෝල්ස් රොයිස් වර්ගයේ අති සුපිරි රථවල බව දැනගන්නට ඇත.

ඒ අනුව බොහෝ දුරට ඉදිරියේදී ලංකා හොස්පිට්ල් සමාගමේ කොටස් විකුණන අවස්ථාවේදී අලිරාජා සුබාෂ්කරන් එම කොටස් මිලදී ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

පසුගිය කාලයේදී ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය මිලදී ගැනීම මුල්කොට ගෙන අලිරාජා සුබාෂ්කරන් සම්බන්ධයෙන් විශාල විවේචනයක් රට ඇතුළේ මතුවූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි.

SendShareShare
Previous Post

දීපු නියෝගය ඉටු කරලා නෑ! පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දොස්!

Next Post

ආණ්ඩුව ගහපු බොරුවක් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ‌පෙන්වා දෙයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.