• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහයි පොත්තයි වගේ එකට ඉඳගෙන ගේම් ගහපු තිලිණියි ජානකීයි කාකොටාගන්න පටන් අරන්! ජානකීව වහාම මීගමුවට අරන් යයි!

November 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තිළිණියි-ජානකියි තොවිලයකට කට්ටඩියකුට කෝටි 8ක් ගෙවලා! සල්ලි ‌ආපු හැටි හොයද්දී ඉන්දියාවත් ගෑවෙයි!
Share on WhatsAppShare on Facebook

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා ඇය මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි.

තිළිණි ප්‍රියමාලි රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා අංශයේය.

දෙදෙනාම එකම බන්ධනාගාරයක රඳවා තැබීමෙන් බන්ධනාගාරය තුළදී දෙදෙනා අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු වීමට ඉඩ ඇතැයි සැක කරමින් මෙසේ ජානකී සිරිවර්ධනව මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ගිය බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 05 වැනිදාය.

ඇයව අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් ලියාදිංචි කිරීමේ කටයුතු අවසන් වූ වහාම මීගමුවට රැගෙන ගිය බවද එම නිලධාරියා කීය.

තිළිණිත් ජානකීත් එකම බන්ධනාගරයක එකට සිටීමෙන් සාක්ෂි විනාශ කිරීමට දෙදෙනා එක්ව සැලසුම් කරනු ඇති බවට සැකයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටත් මොවුන් නිසා අගතියට පත් වූ පාර්ශ්වයේ නීතිඥවරුන්ටත් මතු වී තිබිණි.

එබැවින් ඔවුන් දෙදෙනා එකම බන්ධනාගාරයේ රඳවා නොතබන ලෙස ඉල්ලීමක්ද එම පාර්ශ්වවලින් කෙරී තිබිණි.

තිළිණිගේ සහ ජානකී ඉතා කිට්ටු මිතුරන් ලෙස කටයුතු කළත් මෑතකදී දෙදෙනා අතර මුදල් ආරවුලක් මත විරසකභාවයක් ඇති වී තිබෙන බව සඳහන්ය.

එහිදී දෙදෙනා එකිනෙකාට දොස්නඟා ගන්නා හඬපට කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

එම හඬපටවලට අනුව මේ දෙදෙනා එකට දැමීමෙන් සිදු විය හැක්කේ සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කරනවා කෙසේ වෙතත් දෙදෙනා කෙහෙවලු පටලවාගෙන ගැටුම් ඇති කර ගැනීමක් පමණක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

පොලිසිය එක්ක මිනිස්සු හැප්පෙන මොකක්ද මේ අවනඩුව?

Next Post

ධනුෂ්ක වෙනුවෙන් ඇමැති රොෂාන් පෙනී සිටී! එළියට ගන්න වැඩ පටන් ගනී!

MORE NEWS

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

Load More
මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

1987 පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද...

Read more
ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper