අමාත්‍ය කංචන විජේසේකර මහතා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකන් ඩොලර් 330ක් බව කැබිනට් මණ්ඩලයට පෙන්වා ඩොලර් 220ක මිලට එක් මෙට්‍රික් ටොන් එකක් රටට බාන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
ඒ හරහා රටට කෝටි 7400ක පාඩුවක් වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.










