තුරුණෑගල ඉහළ කටුගම්පොළ ගමේ එක ළග බැනර් 2ක් ඔසවා තිබූ ආකාරයක් දැක ගත හැකි විය. එහි පළමු බැනරයෙන් දැක්වුණේ 'ගමේ අපි මෙවර මාලිමාවට' යැයි කියාය. නමුත් පසුව ඒ අසලම ඔසවා තිබූ බැනරයකින් කියවුණේ JVP පාක්ෂිකයන් විසින් ගසන ලද බැනරයේ සදහන් මුලු ගමම මාලිමාවට යන දෙය අසත්‍යයක් යැයි කියාය.