ADVERTISEMENT
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ලණු පැදුරු එළා බාරයක් ඔප්පු කොට ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා මෙම සද්ක්‍රියාව සිදුකළ බවයි.