ඉකුත් මැයි 25 වැනිදා කැබිනට් මාධ්‍ය හමුවේදී ඩොලර් මිලියන 3000ක වියදමින් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නව පිරිපහදුවක් හදන බව කී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ වනවිට ලංකාවට ඇති එකම පිරිපහදුවත් වසා දමමින් ස්වාභාවික මරණයක් කරා තල්ලු කොට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හරහා පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමේ සැලසුම්ක් පවතින බවකි.










