රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියට එරෙහිව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු මේ ඉරිදා (16) මව්රට පුවත්පතෙන් බලාපොරොත්තු වන්න.










