අද පැවැති පොහොට්ටු මාධ්‍ය හමුවේදී හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලදී කෝපයෙන් යුතුව පිළිතුරු දෙනු දැකගන්නට ලැබිණ. එම මාධ්‍ය හමුවේ වීඩියෝව පහත දැක්වේ.