කොළඹ නගරයේ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සදහන් කරයි.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 252ක් වාර්තා වීමත් සමග කොළඹ මහනගර සභාව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.










