ඊයේ (28) දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් -19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237කි.
කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.










