• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලො මත් කරන අලුත්ම භාණ්ඩය පොලිසියෙන් අල්ලයි! නම ‘චූන් කූර’! එහෙමත් නැතිනම් ‘බැලස්ටික්’!

March 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොල්ලො මත් කරන අලුත්ම භාණ්ඩය පොලිසියෙන් අල්ලයි! නම ‘චූන් කූර’! එහෙමත් නැතිනම් ‘බැලස්ටික්’!
Share on WhatsAppShare on Facebook

චූන් කූරු නොහොත් බැලස්ටික් නමින් හඳුන්වන අලුත්ම මත්ද්‍රව්‍ය කූරු විශේෂයක් තරුණයන් හට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු පොලිස් වැටලීමකදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදිය දමා පලා ගිය බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

සැකකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී චුන් කූරු නොහොත් බැලස්ටික් නමින් හදුන්වන අඟල් දහයාමාරක් දිගැති මත්ද්‍රව්‍ය කූරු විසි දෙකක් , කිසියම් මත් ද්‍රව්‍යයක් කලවම් කළ බවට සැක කරන ගංජා ග්‍රෑම් 515 ක්, විද්‍යුත් තරාදියක්, කතුරක්, ඇලෙන සුලු ඉටි රෝල් දෙකක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විදේශගතව සිට මෑතකදී මෙරටට පැමිණි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

සැකකරු අලුත්ම මත්ද්‍රව්‍ය කූරු ජාවාරමක් මෙහෙයවන බවට අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අඟුරුවාතොට වෙනිවැල් පිටියේ දී වැටලීම සිදුකර ඇත.

අඟුරුවාතොට ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව සති අන්තයේ විනෝද වීමට පැමිණෙන තරුණයන් ඉලක්ක කරගෙන මෙම මත් කූරු ජාවාරම සිදු කර ඇති අතර එක් මත් කූරක් රුපියල් 8000 මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු එම මත් කූරු විශේෂය අලෙවි කර ඇත්තේ තෝරාගත් පුද්ගලයන් අතරේ බවත් ඔවුන් හරහා අනෙකුත් පුද්ගලයන් වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පලාගිය සැකකරු බලපිටිය පාතගම ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇත.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. -අරුණ

SendShareShare
Previous Post

පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි! රනිල් ත්‍රිකුණාමලයේ සිට කියයි!

Next Post

සජබය අධිකරණයෙන් ලොකුම ජයග්‍රහණය දිනා දෙයි! මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper