කොල්ලුපිටිය බ්රැන්ඩික්ස් ප්රධාන කාර්යාලයේ සේවකයන් 7 දෙනකුට කොරෝනා වැළදී ඇති බව තහවුරු වී ඇත.
මෙම සේවකයන් 7 දෙනාම කොළඹ දිස්ත්රික්කයේ පදිංචිකරුවන් බව කියැවේ.
මෙම පිරිස මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා වැළදුනු සේවකයන්ගේ සමීපතමයන් බවද කියැවේ.










