කොරෝනා රෝගාය ආසාදිත වීමෙන් කොටි දෙදෙනකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වසරක් පමණ වයසැති කොටි පැටවුන් දෙදෙනෙකි.
පාකිස්ථානයේ සත්ත්ව උද්‍යානයක රදවා සිටි කොටි පැටවුන් දෙදෙනකු මෙසේ කොරෝනා ආසාදිතව මියගොස් ඇත.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.